Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කාබනික පොහොර වැඩේ බාගෙට හරි රිවස් කරන්න ඕනේ--. මීරිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී...

කාබනික පොහොර වැඩේ බාගෙට හරි රිවස් කරන්න ඕනේ–. මීරිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී අයජන සේපාල කියයි

කාබනික පොහොර වැඩේ බාගෙට හරි රිවස් කරන්න ඕනේ–. මීරිගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී අයජන සේපාල කියයි

. කොම්පෝස්ට් පොහොර භාවිතය සඳහා රජය ගත් පියවර ඉතා සාධනීය එකක්. එය සාර්ථක කරගැනීම සියලු දෙනාගේ වගකීමක් වනවා. එහෙත් කොම්පෝස්ට් වගාවක් වැනි විශාල ව්‍යාපෘතියක් රටපුරා එකවර ක්‍රියාත්මක කිරීමට මෙය උචිත කාලය නොවන බවයි.

මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයජන සේපාල මහතා කියා සිටින්නේ.

කොරෝනා වැනි දැවැන්ත අර්බුදයක් පැන නැගී ඇති මොහොතක රටම කාබනික වගාවකට යොමු වීම ප්‍රායෝගික නොවන බවයි ඔහු සඳහන් කරන්නේ. එවැනි පෙරළියකට යොමු වන්නේ නම් එය ක්‍රමානුකූලව සිදු විය යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා. ඒ සඳහා අදියර කිහිපයක් හා වසර කිහිපයක් ගත වනවා.

කාලය වැය වුවද මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ අදියරෙන් අදියර බවයි කෘෂිකර්මාන්තය පිළිබඳ මනා පුහුණුවක් හා දැනුමක් ඇති ඒ මහතා ලංකා වොයිස් ටීවී සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

(ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් )

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...