Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව නොවැම්බර් 01 දින දක්වා කල්...

බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව නොවැම්බර් 01 දින දක්වා කල් යයි

බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව නොවැම්බර් 01 දින දක්වා කල් යයි

මල්වාන ප්‍රදේශයේ  පිහිටි දේපලක් සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද මහාධිකරණ විනිසුරු නිමල් රණසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා . ඊට පෙනී සිටීම සඳහා විත්තිකරුවන් වන ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන් ද මහාධිකරණයට පැමිණ සිටියා 

.
එහිදී අද දින , මල්වානේ පිහිටි නිවසට අදාළ වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මහතාගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබුවා . එහිදී ඒ මහතා මීට පෙර FCID යට සහ අධිකරණයට ලබා දී තිබූ සාක්ෂි පරස්පර විරෝධී බව ඒ මහතා විසින් අධිකරණයේදී පිළිගනු ලැබුවා . ඒ අනුව නඩුව නොවැම්බර් 01 දින දක්වා කල් තබනු ලැබුවා .

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...