Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් තනතුරු පසුපස නොගිය සැබෑ ගමේ දේශපාලනඥයෙක්.

තනතුරු පසුපස නොගිය සැබෑ ගමේ දේශපාලනඥයෙක්.

තනතුරු පසුපස නොගිය සැබෑ ගමේ දේශපාලඥයෙක්.

මානෙල් කරුණා වංශ මහතා ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරිකයෙකුට වඩා ඔහු සාර්ථක දේශපාලනඥයෙකු ද වනවා. ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දීර්ඝ කාලයක් මහජන සේවයට කැප වී සිටින ඔහු ප්‍රදේශයේ ඇතිවන ඕනෑම ස්වභාවික උවදුරක පෙරමුණටම පැමිණෙන සමාජ සේවකයෙක්.

ඔහුගේ දේශපාලන කැපකිරීම් හා අත්දැකීම් අනුව මීට වඩා ඉහළ වගකීම් පැවරිය යුතු චරිතයක් වුවද තනතුරු පසුපස හඹා නොගිය අතලොස්සක් දෙනා අතර ඔහු ද එක් චරිතයක් වනවා. මානෙල් කරුණාවංශ මහතාට තම ප්‍රදේශයේ පිළිබඳ ඇත්තේ අපරිමිත හැඟීමක්.

ඒ නිසාම ගංවතුරක් හෝ වෙන යම් උවදුරක් පැමිණිය හොත් වහාම පෙරමුණට එන ඔහු මහජනතාව වෙනුවෙන් සටන් කරනවා. එම සටන් වල ප්‍රතිඵල බොහෝ ලැබී තිබෙනවා.

( මානෙල් කරුණාවංශ මහතා සමග අප කළ සාකච්ඡාව පහත වීඩියෝවේ )

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...