Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ඉන්දියාවෙන් කොවිඞ් මර්දන එන්නත් බිලියනයක්-- ඇමෙරිකානු ජනපති ගෙන් හෙළිදරව්වක්

ඉන්දියාවෙන් කොවිඞ් මර්දන එන්නත් බිලියනයක්– ඇමෙරිකානු ජනපති ගෙන් හෙළිදරව්වක්

ඉන්දියාවෙන් කොවිඞ් මර්දන එන්නත් බිලියනයක්– ඇමෙරිකානු ජනපති ගෙන් හෙළිදරව්වක්

ඉන්දියාව සිව්වැනි පාර්ශව කරුවකු ලෙස 2022 වසරේදී කොවිඞ් මර්දන එන්නත් බිලියනයක් නිපදවනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපත් ජෝ බයිඩන් මහතා පවසයි. එනිසා ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 රෝගය පාලනය සඳහා බියවිය යුතු නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපතිවරයා මේ බැව් පැවසූවේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සමගාමීව පැවැති ගෝලීය කොවිඞ් වසංගතය පාලනය සම්බන්ධ වොෂින්ටන්හි වධවල මන්දිර සංකීර්ණයේ පැවැති සමුළුවේදීය.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...