Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කඩකලින කුඩ්ඩන් රාගම පොලිස් අපරාධ විමර්ශන අංශයේ අසේලගේ උගුසු ඇසට--චිඩියෝ

කඩකලින කුඩ්ඩන් රාගම පොලිස් අපරාධ විමර්ශන අංශයේ අසේලගේ උගුසු ඇසට–චිඩියෝ

කඩකලින කුඩ්ඩන් රාගම පොලිස් අපරාධ විමර්ශන අංශයේ අසේලගේ උගුසු ඇසට–චිඩියෝ

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවිසැලක් බිඳ භාණ්ඩ පැහැරගත් හතර දෙනෙකු පොලිස් දැලේ ,
CCTV උපකරණ වලටත් හානි කරලා …

   රාගම ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයන් සිව්දෙනෙකු එහි අලෙවිය සඳහා තිබූ භාණ්ඩ රැසක් සොරා ගෙන තිබුනා . ඔවුන් සොයා රාගම පොලීසිය කල විමර්ශන වලදී සැකකරුවන් සියලු දෙනාවම අත්අඩංගුවට ගැනීමට රාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය සමත් වුනා . එම අලෙවිසල තුල සවිකර තිබූ CCTV උපකරණ වලට ද මොවුන් විසින් හානි කර තිබූ බව පොලීසිය සඳහන් කල අතර එම පද්ධතියේ එක කොටසක් ප්‍රදේශයේ ඇළකට වීසිකර තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා .

සැකකරුවන් රාගම / බටුවත්ත / ගම්පොල / කැළණිය ආදී ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි . ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බව අනාවරණය වී ඇති අතර සියලු දෙනා හෙට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
වැඩිදුර පරීක්ෂණ රාගම පොලිස් ස්ථානාධිපති අසේල පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරයි

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...