Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

විෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ හිංසා කිරීම අනුමත කරන්නේ නැහැ. එකල සර්පයින්ට බෙහෙත් කරන බෞද්ධ රජවරුන් පවා සිටි බව අපට දැනගන්නට ලැබෙන්නේ. අතීත සටහන් මගින්

විද්‍යාත්මකව ගත්තත් සර්පයින් ඇතුළු වෙනත් සත්ත්ව කොට්ඨාසයක් විනාශ කිරීමෙන් පාරිසරික සමතුලිතාවය නැතිවී යනවා

බොහෝ විට ජනතාව සර්පයින් මරා දැමීමට හේතු වී ඇත්තේ විෂ සහිත වීම නිසයි. උන් අල්ලා ගැනීමට පවා බියවී මරා දමනු ලබනවා..

මේ ඔබ දකින තරුණයා ජාඇල ප්‍රදේශයේ පදිංචි පරිසරවේදියකු යි.නමින් ප්‍රදිප් සංජය අතපත්තු තරුණයායි. ඔහු මේ වන විට නාගයින් පොළොඟුන් ඇතිවූ ඇතුළු විස ඝෝර සර්පයින් 500 කට අධක ප්‍රමානයක් මුදවාගෙන ආරක්ෂක ස්ථානවලට ගොස් දමා තිබෙනවා .

මේ තිත් පොළොගුන් සර්පයින් දෙදෙනාද ඔහු ආරක්ෂිතව රද්දොලුගම වැලිවත් ප්‍රදේශයේදි පසුගියදා අල්ලාගත් අතර උන් සුරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කළා

. දිවයිනේ ඕනෑම ස්ථානයකට මෙම සේවාව නොමිලේ ලබාදීමට ඔහු කැපවී කටයුතු කරන බවද සඳහන්

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...