Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගම්පහ නගරයට ක් කිඹුල් තර්ජනයක්-වීඩියෝ ඇත

ගම්පහ නගරයට ක් කිඹුල් තර්ජනයක්-වීඩියෝ ඇත

ගම්පහ නගරයට නුදුරු අත්තනගලු ඔයේ අඩි 20 ක් පමණ දිග කිඹුලෙක්….

ගම්පහ – මිනුවන්ගොඩ නව මාර්ගයේ අත්තනගලු ඔයෙහි අඩි 20 ක් පමණ දිගින් යුත් සුදු පැහැති විශාල කිඹුලෙකු අද දහවල් සිට රැදී සිටින ආකාරයක් දක්නට ලැබිණි.

මෙම කිඹුලා දැක ගැනීම පිනිස විශාල පිරිසක් පැමිණෙමින් සිටින අතර බොහෝ දෙනෙකු පවසා සිටියේ මෙතරම් විශාල කිඹුලෙකු කිසිම දිනෙක දැක නැති බවය.

ප්‍රදේශවාසීහු වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ මෙම කිඹුලාව සුරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් දමන ලෙසයි

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...