Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට හේතුව පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට හේතුව පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට හේතුව පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

ලක් කණ්ඩායම කළ යුතුදේ ග්‍රාන්ට් ෆ්ලවර් කියයි

ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව වැරදි තීරණ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිති කරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසයි.

දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට(14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...