Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……

අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන විට බොහෝ කතාබහ ඇති වී තිබෙනවා. ඇතැමුන් අපේ රට යටත් විජිතයක් කර ගෙන සිටි සුදු ජාතිකයන්ට මේ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරන අතර තවත් සමහරුන් එදා සිට මේ දක්වා අපේ රට පාලනය කළ දේශපාලන අධිකාරියට දොස් පවරනවා.

නිලධාරීන්ට දොස් පවරන සමහරුන් මෙය රටේ අභාග්‍යයක් ලෙසද සලකනවා. කෙසේ වුවද මෙම තත්ත්වයට පත්වීම සඳහා බලපෑ හේතු සාධක රැසක් පවතිනවා. ඒවා එකිනෙක විග්‍රහ කිරීම තුලින් දිළිඳුභාවයට පත්වීම හා රටේ වත්මන් තත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත හැකියි.

මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර දැනුවත් කිරීමට ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ක්‍රියා කළා. ඉතා හරවත් වහා තර්කානුකූලව ඔහු මේ පිළිබඳ විග්‍රහයක යෙදෙනවා.

(ඒ පිළිබඳ ඔහු කළ විශ්ලේෂණාත්මක විග්‍රහය පහත වීඩියෝවේ දැක්වේ )

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...