Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් අති විශිෂ්ටයි-රාජා හස්තියා උතුම් සේවාව නිම කොට පැමිණි බව සැලකිරීම….--විඩියෝ ඇත.

අති විශිෂ්ටයි-රාජා හස්තියා උතුම් සේවාව නිම කොට පැමිණි බව සැලකිරීම….–විඩියෝ ඇත.

අති විශිෂ්ටයි-රාජා හස්තියා උතුම් සේවාව නිම කොට පැමිණි බව සැලකිරීම….–විඩියෝ ඇත.

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ 13 වෙනි වරටත් සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාණන්ගේ ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.

මේ වනවිට 68 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ශ්‍රී දළදා පෙරහරේ තම උතුම් කාර්යය ඉටු කිරීමෙන් අනතුරුව දින 11 ක් මහනුවර සිට පා ගමනින් පැමිණ හාම්පුතාණන් වන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා වෙත පැමිණ තමන් සිය උතුම් කටයුත්ත නිමා කිරීම පවසන අන්දමින් සිටි ආකාරය.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...