Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම් සදහා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සහාය

ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම් සදහා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සහාය

ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම් සදහා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සහාය…..

Inbox

Tue, Sep 7, 11:54 AM (1 day ago)
to me

රජය මගින් පාලන මිල නියම කොට ඇති සහල් සහ සීනි වැනි ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් පරීක්ෂාවට ලක් කිරීම පිණිස අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇත. 
පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් සමග වැටලීම් සිදු කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්ත කොට සිටින උපාධිධාරීන් අතුරින් අතුරින් 65  දෙනෙකු , විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ කෙරෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 
මෙලෙස සම්බන්ධ කොට ඇති උපාධිධාරීන්ගේ රාජකාරීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර එම අවස්ථාවට අතිරේක දිසාපති සුගත් කිත්සිරි , පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර,  එහි සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජෆූර් සහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන යන මහත්වරුන් එක්ව සිටියහ. 

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...