Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මහ මුහුද සුරකින අපේ රටේ වැඩ්ඩෙක්. -මුහුදට එක් වන දැවි තෙල් ආදිය...

මහ මුහුද සුරකින අපේ රටේ වැඩ්ඩෙක්. -මුහුදට එක් වන දැවි තෙල් ආදිය පහසුවෙන් වෙන්කළහැකි යන්ත්‍රයක්

මහ මුහුද සුරකින අපේ රටේ වැඩ්ඩෙක්. -මුහුදට එක් වන දැවි තෙල් ආදිය පහසුවෙන් කළ වෙන්කළහැකි යන්ත්‍රයක්

අපේ රට මෙන් කිහිප ගුණයක් විශාල මහා මුහුදක් අප සතුව පවතිනවා. එහෙත් මෙම අනර්ඝ සම්පත දැන් දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා. ඊට හේතුව වන්නේ අපේ මුහුදු සීමාව හරහා ගමන් කරන නැව් වලින් ඉන්ධන මුහුදට එකතුවීමයි. මේ ඉන්ධන නිසා මත්ස්‍ය සම්පත පමණක් නොව මුහුදේ ඇති සියලු සම්පත් විනාශයට පත් වනවා. වසර ගණනාවක් සිදුවන මෙම විනාශය නිසා අපේ රටට දැනටමත් බොහෝ දේ අහිමි වී තිබෙනවා.

මේ විනාශය වළක්වා ගත හැකි සරල උපකරණයක් නිෂ්පාදනය කිරීමට අපේ රටේ නිෂ්පාදකයෙකුට හැකි වුණා. ඔහු nexus engineering services ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිපති ජිවන්ත බාලසුරිය මහතායි. අපේ මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ express පර්ල් නෞකාවෙන් වෙරළට එකතු වූ අපද්‍රව්‍ය පහසුවෙන් එක් කළ හැකි උපකරණයක් ඔහු මීට පෙර නිෂ්පාදනය කළා. ඔහුගේ මීළඟ ව්‍යාපෘතිය වූයේ මෙසේ වෙරළට ගොඩ ගැසුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැලිවලින් වෙන්කරගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමයි.

එම උත්සාහයන් දෙකම සාර්ථක වුණා. එමෙන්ම මුහුදට එක් වන දැවි තෙල් ආදිය පහසුවෙන් වෙන්කළ හැකි යන්ත්‍රයක් දැන් ජිවන්ත මහතා නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම යන්ත්‍රය අපේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වටිනා එකක්.

(ඔහුගේ නිෂ්පාදනය පිළිබඳ සියලු තොරතුරු පහත වීඩියෝවෙන් )

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...