Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

“අහු” යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා කරන්නේ එය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ශාන්තිකර්ම වලට යොදා ගන්නා දෙයක් දෙසටයි. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ “අහු” ගෙඩි කෑමෙන් යක්ෂයන් ආවේශ වෙන බවයි. ඒ නිසාම “අහු “යනු පලතුරක් යන්න අපේ රටේ ජනතාවට අමතක වී තිබෙනවා.

මෙය එක්තරා ලෙසකට විදේශිකයන් අපේ රටේ ජනතාවගේ මනස වෙනස් කළ අවස්ථාවක් ලෙසට පරිසරවේදී පී.එම්. එදිරිසිංහ මහතා පවසනවා. එහෙත් “අහු “යනු ඉතාම වටිනා ඖෂධීය ආහාරයක් වනවා.

(“අහු “ගෙඩි ආහාරයට ගන්නා ආකාරය පහත වීඩියෝවෙන්.)

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...