Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොස් කට්ටේනුත් කෑම හදන මාර යකෙක්.

කොස් කට්ටේනුත් කෑම හදන මාර යකෙක්.

කොස් කට්ටේනුත් කෑම හදන මාර යකෙක්.

සූපවේදියකු, සූපවේදී උපදේශකයෙකු ආදී විවිධ තනතුරු දරමින් වසර විසි එකක් විදේශයන්හි සේවය කරමින් අපේ රටේ කීර්ති නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය විශිෂ්ට ගණයේ සූපවේදියකු ලෙස ජගත් කටුගම්පල මහතා හැඳින්විය හැකියි. ජාත්‍යන්තරයේ ඔහු ලැබූ අත්දැකීම් ඇසුරින් දේශීය කෑම වර්ග ජාත්‍යන්තර මට්ටමට සකස් කිරීම සඳහා මනා අත්දැකීම් සහිත සූපවේදියකු වනවා.

ඉවත දමන කොස් කට්ටෙන් සුදුළූණු පොත්තෙන් ආදියෙන් පවා ආහාර සකස් කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. වචනයට පමණක් සීමා නොවූ ජගත් කටුගම්පල සූපවේදියා මෙවැනි විසිකරන වර්ග වලින් පවා ආහාර ද්‍රව්‍ය පිළියෙල කර තිබෙනවා.

(ඔහුගේ විශ්මිත ආහාර නිෂ්පාදනය පිළිබඳ සියලු විස්තර පහත වීඩියෝවෙන් )

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...