Sunday, September 19, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු කළා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් ගණනාවක් අපේ වෙරළට එකතු කිරීමට මෙම නැව් අනතුරට හැකි වුණා. මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදු වූ දැවැන්ත පරිසර විනාශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් විවිධ පියවර ගනිමින් තිබෙනවා.

ඔහු නමින් ජිවන්ත බාලසූරිය තරුණයායි. ඒ නෙක්සස් ඉංජිනේරු සමාගමේ (NEXUS ENGINEERING SERVICE PRIVATE LIMITED ) හිමිකරුය
මෙසේ එකතු වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලට වාණිජමය වටිනාකමක් ලබාදීමට හැකිවන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට නෙක්සස් ඉංජිනේරු සමාගම (NEXUS ENGINEERING SERVICE PRIVATE LIMITED ) සමත් වුණා. එම ආයතනයේ අධිපති ජිවන්ත බාලසූරිය පවසන්නේ වෙරළට ගසා ගෙන ආ මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරිසිදු කර ඒවාට වාණිජ වටිනාකමක් ලබා දීමෙන් මෙරට ආර්ථිකයට එම මුදල ද එක් කළ හැකි බවයි. සිදු වූ විපත සැපතක් බවට පත් කළ හැකි එම යන්ත්‍රය පහසුවෙන් නිෂ්පාදනය කිරීමට nexus ආයතනයට හැකි වුණා.

( nexus ආයතනයේ නව නිර්මාණය පිළිබඳ සම්පූර්ණ විස්තර පහත වීඩියෝවෙන් )

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...