Sunday, September 19, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

පසුගිය korona සමයේදී ද අත්තනගල්ල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිසිලෙසකින්වත් නතර කළේ නැති බව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පවසනවා.
Corona උවදුරට සාර්ථකව මුහුණ දෙන අතරේ සංවර්ධන කටයුතු ද ඒ අයුරින්ම සිදුවන බවයි ඒ මහතා කියා සිටින්නේ. මාර්ග විදුලිය නිවාස මෙන්ම පානීය ජල සම්පාදන ව්‍යාපෘති වෙනදාටත් වඩා කඩිනම් කර තිබෙනවා. ඉදිරියේදී තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

විශේෂයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබෙනවා. අත්තනගල්ල ප්‍රදේශයට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙම ප්‍රදේශයේ දීම නිෂ්පාදනය කිරීම තම අරමුණ බවයි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ලංකා වොයිස් ටීවී සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

(සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් )

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...