Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

රට පුරා ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිව තිබෙන අාපදාවන් නිසා පුද්ගලයන් 16දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයන් 03දෙනෙකු අතුරුදන් වී ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 270012ක් යියිද මධ්‍යස්ථානය කියා සිටියි.

නිරිත දිග මෝසම සක්‍රීය පැවතුනද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නමුත් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැළකියුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...