Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් චන්දිමාල් හා පියුමි මාධ්‍ය ගැන තරහින්.

චන්දිමාල් හා පියුමි මාධ්‍ය ගැන තරහින්.

චන්දිමාල් හා පියුමි මාධ්‍ය ගැන තරහින්.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා මාධ්‍ය සමඟ උරණ වී සිටින බව වාර්තා වනවා. උපන්දින සාදය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ද මොවුන් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දෙදෙනා ඇප මත මුදාහැරුණා. උපන්දින සාදයට විසිපස් දෙනෙකු පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා ඒ ඇසුරෙන් දොළොස් දෙනෙකුට අධික පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන අවසන් ඉතුරු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා CC TV දර්ශන පරික්ෂා කෙරෙමින් පවතිනවා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...