Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොරෝනාවටත් ග්‍රීක භාෂාව.

කොරෝනාවටත් ග්‍රීක භාෂාව.

කොරෝනාවටත් ග්‍රීක භාෂාව.
බිතාන්‍ය ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල පවත්නා කොරෝනා ප්‍රභේද ග්‍රීක අකුරෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට අනුව ඉන්දියාවෙන් සොයා ගත් බී1 617 එක ප්‍රභේදය කප්පා ලෙසත්, පසුව සොයාගත් b1 හයසිය දාහතයි දෙක ප්‍රභේදය ඩෙල්ටා ලෙසත් නම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන්හමුවූ b 117 ප්‍රභේදය ඇල්ෆා ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් b1 351 ප්‍රභේදය බීටා ලෙසත් නම් කර තිබෙනවා. බ්‍රසීලයෙන් සොයාගත් පී එක ප්‍රභේදය ගැමා ලෙසත් එමෙන්ම පසුව වාර්තා වූ p2 ප්‍රභේදය සෙටා ලෙසත් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...