Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ටාර්සන් ගේ මරණය ගැන සැකයක්.

ටාර්සන් ගේ මරණය ගැන සැකයක්.

ටාර්සන් ගේ මරණය ගැන සැකයක්.

සුප්‍රකට පහස චරිතයට පණ පෙවූ ජෝ ලාරා ඇමෙරිකාවේදී ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. මිය යන විට ඔහු 58 වන වියේ පසු වුණා. මෙම ගුවන් අනතුරෙන් ඔහු ඇතුළු හත් දෙනකු මිය ගියා. එම පිරිසට ඔහුගේ බිරිඳ ද ඇතුළත්. 1989 වසරේදී ලාරා ටාසන් චරිතයට පණ පෙවීමෙන් පසු ඔහු ලොව පුරා ජනප්‍රිය වුණා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...