Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට ට ඇතුළුවීම නාවික හමුදාව වළකයි

ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට ට ඇතුළුවීම නාවික හමුදාව වළකයි

ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට ට ඇතුළුවීම නාවික හමුදාව වළකයි

මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද (04) දින නාවික හමුදාවට හැකි විය.

නාවික හමුදාව සදහන් කළේ නාවික භටයින් විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාරයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදාව සදහන් කරයි.

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...