Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මිරිගමත් කහ පැල සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ අරඹයි__කෝකිලා මන්ත්‍රීවරිය කහ පැල සිටුවීම ආරම්භ...

මිරිගමත් කහ පැල සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ අරඹයි__කෝකිලා මන්ත්‍රීවරිය කහ පැල සිටුවීම ආරම්භ කරයි

මිරිගමත් කහ පැල සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ අරඹයි__කෝකිලා මන්ත්‍රීවරිය කහ පැල සිටුවීම ආරම්භ කරයි

කහ පැල සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මිරිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායිකා ගමිපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සෞඛ්‍ය ආරක්ෂිතව සිය නිවසේ දී කහ පැල රෝපණය කිරීම ආරම්භ කළේ සුබ නැකතින්.. මෙහිදී සියතින්ම කහ පැල ගෙවත්තේ ඇය විසින් රෝපණය කරනු ලැබුවා.

ඒ සමගම මිරිගම ප්‍රදේශයේ ජනතාවට කහ පැල ප්‍රදානය කිරීම ද සිදු කළා. මෙම අවස්ථාවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වූවා එක්ව සිටියා.

මෙි යටතේ රජය නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැළ බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැළ බෙදා දීම සිදුකරනු ලබනවා..

විඩියෝ දර්ශන සහිතයි

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...