Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා යොමුවන්නේ ඉතා අඩු පිරිසක්. එහෙත් පාපැදියෙන් ගොස් කජු එකතු කර ඒවා නිෂ්පාදන මට්ටමට පත් කර අලෙවි කරමින් ව්‍යාපාරයක් ආරම්භ කර අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කජු කර්මාන්ත කරුවකු බවට පත්වූ සිටුවරයකු පිළිබඳ වාර්තා වනවා.

ඔහු නමින් මානෙල් කරුණා වංශ. නීතිඥවරයෙකු වීම සඳහා සිය ගුරුවරුන් දෙමාපියන් ඇතුළු සියලු දෙනා උපදෙස් දුන් අවධියක ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිස එය ජය ගත් මෙම සිටුවරයා අද වන විට අපේ රටේ ප්‍රධාන පෙළේ කජු නිෂ්පාදකයකු බවට පත්ව සිටිනවා. කජු පමණක් නොව රටකජු ද ඔහු අද ප්‍රමුඛ වශයෙන් නිෂ්පාදනය කරනවා.

( ඔහුගේ ව්‍යාපාර දියුණුවේ රහස පිළිබඳ සියලු තොරතුරු පහත වීඩියොවෙන්)

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...