Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් පිදියයුත්තන් පුදන අපූරු මානව හිතවාදියා

පිදියයුත්තන් පුදන අපූරු මානව හිතවාදියා

පිදියයුත්තන් පුදන අපූරු මානව හිතවාදියා

ශ්‍රි ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල සේවාවන් සිදු කරනු ලබන අය සඳහා ගෞරවනාම පුදකර ඇගයීම ශ්‍රි ජයවර්ධනපුර ගුණ සමරු පදනම මගින් සිදුකරනු ලබන විශිෂ්ඨ කාර්යභාරයක්: ,ඒ සඳහා එහි සමිබන්ධිකරණ නිලධාරි ලෙස දේශමාන්‍ය ලක්මාල්.එම්.ලියනගේ මහතා පුරෝගාමී සේවයක් සිදු කරනු ලබනවා,

මේ ඔහු විසින් ශ්‍රී ලාංකීය ජනතාවට කළ සේවාව වෙනුවෙන් ප්‍රසාද් හේමන්ත රණවීර මහතා ඇගැයීම සඳහා විශ්ව කීර්ති; දේශමාන්‍ය; ධර්ම ප්‍රසාද; ව්‍යාපාර භූෂණ ;මානව හිතවාදී ;සියනෑ පුත්‍ර යන පදවි නාම නිර්දේශකර ලබාදීමට කටයුතු කර තිබෙනවා,

පිදිය යුත්තන් පිදීමට මැදිහත්ව කටයුතු කරන ලක්මාල් මහතා සමග LANKA VOICE TV කල සාකච්ඡාමය වැඩසටහන නරඹන්න

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...