Friday, April 23, 2021
- Advertisement -
Home දේශීය තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6ක්

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6ක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

එම එන්නත් තොගයට අමතරව එම මිලටම තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට එලෙස අනුමැතිය හිමිව තිබේ.

එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...