Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පස්වන පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පස්වන පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පස්වන පාඩම

හිරු එළිය අපට ස්වභාවිකව ලැබුණු දායාදයක්. රෝගා ආබාධ ගණනාවක් එහි තිබෙන අල්ට්‍රාවයලටි කිරණ මගින් විනාශ වෙනවා. ඒවගේම තමයි ඇදුමි වැඩි වෙලාවක් අවිවෙි තැබිමෙන් කොවිඩි වෛරස විනාශ වෙනවා.

එසේ ප්‍රකාශ කරන්නේ වෛද්‍ය රුවන් රණසිංහ මහතායි.

අප මෙිවනවිට කොවිඩි අවදානමෙන් ගලවාගෙන තිබෙනවා. ඒ නිසා අවුිරුදු සමයේ කොවිඩි පැතිරිමට ඉඩදිය නොහැකියි. නගරයට එන සියලු දෙනා සෞඛ්‍ය නිතිරිති පිලිපදින්න.

එසේ ප්‍රකාශ කරන්නේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා යි.

වැඩිපුර දැනුවත් වීම සඳහා මෙම කෙටි වීඩියෝව නරඹන්න.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...