කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-හතරවන පාඩම
සාප්පුවලින් ලබා ගන්නා ඇඳුම් ලබා ගන්නා අලුත් ඇඳුම් හොඳින් සෝදා භාවිතයට ගන්න.විශේෂයෙන් කොවිඩි අවදාන පවතින පසුබිමක ඉතා වැදගත්. එසේම බෝවන සමෙි රෝග ක්‍රියාත්මක විම වැළැක්වීමට ද එය ඉතා වැදගත්.
. එසේ ප්‍රකාශ කරන්නේ වෛද්‍ය නුවන් රණසිංහ මහතායි.
අපි මේ වන විට ඉතා අපහසුවෙන් කොවිඩි ශ්‍රී ලංකාවේ පාලනය කර ගෙන තිබෙනවා. මෙවර උත්සව සමයේ දී එය ව්‍යාප්ත වීමට ඉඩ දිය නොහැකියි. ඒ සඳහා අපි ගම්පහ නගරයේ කොවිඩි මර්දන බලකායක් ද පිහිටුවා තිබෙනවා. රෝග ලක්ෂණ තිබෙිනමි නගරයට එන්න එපා.
එසේ ප්‍රකාශ කරන්නේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා යි.
වැඩිපුර දැනුවත් වීම සඳහා මෙම කෙටි වීඩියෝව නරඹන්න.