Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-හතරවන පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-හතරවන පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-හතරවන පාඩම

සාප්පුවලින් ලබා ගන්නා ඇඳුම් ලබා ගන්නා අලුත් ඇඳුම් හොඳින් සෝදා භාවිතයට ගන්න.විශේෂයෙන් කොවිඩි අවදාන පවතින පසුබිමක ඉතා වැදගත්. එසේම බෝවන සමෙි රෝග ක්‍රියාත්මක විම වැළැක්වීමට ද එය ඉතා වැදගත්.

. එසේ ප්‍රකාශ කරන්නේ වෛද්‍ය නුවන් රණසිංහ මහතායි.

අපි මේ වන විට ඉතා අපහසුවෙන් කොවිඩි ශ්‍රී ලංකාවේ පාලනය කර ගෙන තිබෙනවා. මෙවර උත්සව සමයේ දී එය ව්‍යාප්ත වීමට ඉඩ දිය නොහැකියි. ඒ සඳහා අපි ගම්පහ නගරයේ කොවිඩි මර්දන බලකායක් ද පිහිටුවා තිබෙනවා. රෝග ලක්ෂණ තිබෙිනමි නගරයට එන්න එපා.

එසේ ප්‍රකාශ කරන්නේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා යි.

වැඩිපුර දැනුවත් වීම සඳහා මෙම කෙටි වීඩියෝව නරඹන්න.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...