Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පළමු පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පළමු පාඩම

කොරෝනා ගෙදර ගෙනියන්නේ නැතුව ෂොපින් කරන කලාව ඉගෙන ගන්න-පළමු පාඩම

එළඹෙන නව අවුරුදු සමයේ කොවිඩි අවදානම තවමත් පවතින හෙයින් නගරය කරා එන ජනතාව පරීක්ෂාකාරීව හැසිරෙන ලෙස ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතා ඉල්ලා සිටිනවා

වෙළඳසැල්වල වැඩි වේලාවක් ගැවසීමෙන් වැළකී සිටීම කොවිඩි අවදානම පවතින අවස්ථාවක ඉතා වැදගත් බවත් එබැවින් නිවසකට අවශ්‍ය භාණ්ඩ ලේඛනයක් සකස් කර ගෙන යාම සියලු දෙනාගේ වගකීමක් බව වෛද්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරනවා

මේ ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන වීඩියෝ විශේෂාංගයයි නරඹන්න

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...