Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් නෙදර්ලන්තය සහ අයර්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා තහනම් කරයි

නෙදර්ලන්තය සහ අයර්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා තහනම් කරයි

ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම තහනම් කිරීමට නෙදර්ලන්තය සහ අයර්ලන්තය තීරණය කර ඇත. එන්නත හේතුවෙන් රුධිර කැටිගැසීම් සිදුවන බවට කියමින් අදාල එන්නත එම රටවල් විසින් ගෙන්වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍යය කියයි.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...