Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොරෝනා මරණ වළලන්න අලුත් දූපතක්‌

කොරෝනා මරණ වළලන්න අලුත් දූපතක්‌

කොවිඞ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඊට අදාළ දූපතක්‌ හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යාංශය කටයුතු කරන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

එහිදී සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවත් සිරුරු භූමදානයට පෙර ඒවා හොඳින් විෂබීජ හරණයට ලක්කළ යුතු බවත් මෙම මරණ සම්බන්ධව නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස්හි සඳහන් කර ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...