Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් සීලරතන හිමියන් විසිවේ

සීලරතන හිමියන් විසිවේ

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසු වූයේ ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර සඳහා ය. උන් වහන්සේගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්තේ ‍පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරිම තිබීම එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට අවශ්‍ය සුදුසුකම සම්පුර්ණ නොවීම හේතුවෙනි.

හිමියන් නාමයෝජනා දෙන ලද්දේ උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා ය.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...