පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවූ සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලත් කාන්තාවන් 15ක් සිට ඇති බව අනාවරණයවේ.මෙම කාන්තාවන්ගෙන් 05ක් පාස්කු ප්‍රහාරයදා මියගොස් ඇති අතර ඉතිරි 10 දෙනා මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටිති.සහරාගේ පංතිවලට සහභාගී වී ඇති මොවුන් ඕනෑම මෙහොතක මරාගෙන මැරීම සඳහා දිවුරුම් දී ඇති බව ඉකුත්දා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් මෙහොමඩ් ඊබ්‍රහීම් ෂයිඩ් නැමැති 24 හැවිරිදි කාන්තාව පවසා ඇත.
සහරාන් ළඟ මරාගෙන මැරෙන කාන්තාවන් 15ක් පුහුණුව ලබලා
By LankaVoiceTV
0
13
RELATED ARTICLES
හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා
තමා පැදවූ මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...
ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...
ගාල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති
ගාල්ල රූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02
Most Popular

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා. බොහෝ අයගේ මුහුණු...