Saturday, March 6, 2021
- Advertisement -
Home දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යෂ ජනරාල් රතු කොඩිය පෙන්වයි

සෞඛ්‍ය සේවා අධ්‍යෂ ජනරාල් රතු කොඩිය පෙන්වයි

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය කරන්නේ නැත්නම් ඉදිරියේදී දැඩි තීරණ ගන්න සිදුවෙනවා….’’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

කොරෝනා මර්දනය කරන්න සෞඛ්‍ය අංශ විශාල වෙහෙසක් දරන බවත්, ඒ සඳහා මහජනතාවගේ ද සහාය ඉතා අත්‍යවශ්‍ය බවත් ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කීය.

මිලියන 22 ක් වන මිනිසුන් පස්සේ ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. ජනතාව මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි. මේක පළිපදින්නේ නැත්නම් අපට සිදුවෙනවා නීති රීති දැඩි කරන්න. අපි ඒ තැනට යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා හැම දෙනාම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...