Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් වාස්ගේ වේග පන්දුව බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට.

වාස්ගේ වේග පන්දුව බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට.

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා. විශේෂයෙන් වේගපන්දු යවන්නන්ට උචිත තණතීරු බොහොමයක් පවතින බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන තරග වල දී ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්කර ගැනීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. පළපුරුදු ක්‍රීඩකයෙකු වන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ලෝක වාර්තා කිහිපයක ට හිමිකම් කියන ප්‍රවීණ ක්‍රීඩකයෙකු ද වනවා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...