Sunday, September 19, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මුතුරාජවෙල ගින්න අවසන්. (වීඩියෝ)

මුතුරාජවෙල ගින්න අවසන්. (වීඩියෝ)

වත්තල මුතුරාජවෙල කෙරවලපිටියේ ඊයේ(18) ඇතිවූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. මුතුරාජවෙල කසළ අංගනයේ ප්ලාස්ටික් හා පොලිතින් බැහැර කරන ස්ථානයේ මෙම ගින්න හට ගත්තා. පැය කිහිපයක් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි ගින්න නිවා දැමීමට හැකි වුණේ. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද ඒ සඳහා යොදා ගැනුනා. ගින්න තවදුරටත් ව්‍යාප්ත වූයේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබුණා.

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...