තවත් ගුවන් සමාගම් දෙකක් ලංකාවට පියාසර කරයි. කොරෝනා තත්වය හමුවේ ශ්‍රී ලංකාවට පියාසර කිරීම අතහැර දමා තිබූ තවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක යානා මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව sumran ගුවන් සේවය හා ඒ අනුව සලාම් ගුවන් සේවය හා තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඕමානයේ මස්කට් නුවර සිට සලා ගුවන් යානයක් හා තායිලන්තයේ බැංකොක් නුවර සිට තවත් ගුවන් යානයක් මෙසේ කටුනායකට පැමිණ තිබෙනවා.
තවත් ගුවන් සමාගම් දෙකක් ලංකාවට පියාසර කරයි.
By LankaVoiceTV
0
10
Previous articleරාජපක්ෂ, වීරවංශ ගැටුමේ අලුත් මුහුණුවරක්.
Next articleරජිව් ගැන හදවත පැලෙන කතාවක් රාහුල් ගෙන්.
RELATED ARTICLES
හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා
තමා පැදවූ මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...
ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...
ගාල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති
ගාල්ල රූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02
Most Popular

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා. බොහෝ අයගේ මුහුණු...