Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් තවත් ගුවන් සමාගම් දෙකක් ලංකාවට පියාසර කරයි.

තවත් ගුවන් සමාගම් දෙකක් ලංකාවට පියාසර කරයි.

තවත් ගුවන් සමාගම් දෙකක් ලංකාවට පියාසර කරයි. කොරෝනා තත්වය හමුවේ ශ්‍රී ලංකාවට පියාසර කිරීම අතහැර දමා තිබූ තවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක යානා මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව sumran ගුවන් සේවය හා ඒ අනුව සලාම් ගුවන් සේවය හා තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඕමානයේ මස්කට් නුවර සිට සලා ගුවන් යානයක් හා තායිලන්තයේ බැංකොක් නුවර සිට තවත් ගුවන් යානයක් මෙසේ කටුනායකට පැමිණ තිබෙනවා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...