Sunday, September 19, 2021
- Advertisement -
Home ක්‍රීඩා ප්‍රීති සින්ටා ශාරුක් ඛාන්ට කැමැත්ත දෙයි.

ප්‍රීති සින්ටා ශාරුක් ඛාන්ට කැමැත්ත දෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අපූරු සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. එහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත්තේ පංජාබ් කණ්ඩායමේ හිමිකාරිය වන ප්‍රීති සින්ටා විසින් ක්‍රිකට් ක්‍රීඩක ෂාරුක් ඛාන් මිලදී ගැනීමයි. ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 525 කට මිලදීගෙන තිබෙනවා. මේ මිලදී ගැනීම පිළිබඳ බොහෝ කතාබහක් පවතිනවා.

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...