ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට දකුණු අප්‍රිකාවේ chris morris ට හැකි වුණා. ඔහු අලෙවි වී ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 44ක් පමණ වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ යුවරාජ් සිං. ඔහු අලෙවි වී ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් කෝටි හතළිහකට ආසන්න මුදලකටයි. Chris morris මිලදී ගෙන ඇත්තේ කුමාර සංගක්කාර ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. මෙවර ක්‍රිකට් වෙන්දේසියට ක්‍රීඩකයින් 292 සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් නව දෙනකු ද ඒ අතර වනවා.
අයි.පී.එල්. ඉතිහාසයේ මිල අදිකම තේරීම සංගා ගේ රාජස්ථාන් රෝයල්ස් වෙතින්.
By LankaVoiceTV
0
12
- Tags
- ipl
Previous articleස්විට්සර්ලන්තයේ සිගරට් හතළිස් දහසක් ගුණසිංහපුර.
Next articleදෙහිඕවිට කොරෝණා ආසාධිතයන් 582 දක්වා ඉහළ යයි.
RELATED ARTICLES
සීලරතන හිමියන් විසිවේ
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන්...
වාස්ගේ වේග පන්දුව බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා. විශේෂයෙන් වේගපන්දු...
ප්‍රීති සින්ටා ශාරුක් ඛාන්ට කැමැත්ත දෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අපූරු සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. එහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත්තේ පංජාබ් කණ්ඩායමේ...
Most Popular
හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා
තමා පැදවූ මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...
ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...
ගාල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති
ගාල්ල රූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02
දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා. බොහෝ අයගේ මුහුණු...