Saturday, March 6, 2021
- Advertisement -
Home ක්‍රීඩා අයි.පී.එල්. ඉතිහාසයේ මිල අදිකම තේරීම සංගා ගේ රාජස්ථාන් රෝයල්ස් වෙතින්.

අයි.පී.එල්. ඉතිහාසයේ මිල අදිකම තේරීම සංගා ගේ රාජස්ථාන් රෝයල්ස් වෙතින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට දකුණු අප්‍රිකාවේ chris morris ට හැකි වුණා. ඔහු අලෙවි වී ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 44ක් පමණ වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ යුවරාජ් සිං. ඔහු අලෙවි වී ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් කෝටි හතළිහකට ආසන්න මුදලකටයි. Chris morris මිලදී ගෙන ඇත්තේ කුමාර සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. මෙවර ක්‍රිකට් වෙන්දේසියට ක්‍රීඩකයින් 292 සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් නව දෙනකු ද ඒ අතර වනවා.

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...