ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවෙන් ඔහු පරාජයට පත්වී තිබෙනවා.මේ අනුව ඇමරිකා ජනාධිපතිවරයකුට තමා ජනාධිපති ධුරය දරන අවස්ථාවේ අවස්ථා දෙකකදී දෝෂාභියෝග චෝදනාවකට ලක්වූ එකම ජනාධිපතිවරයා වන්නේ ද ඩොනල් ට්‍රම්ප්.පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා.එහෙත් ජනවාරි මස විසි වනදා දක්වා ඔහුට බලයේ රැඳී සිටිය හැකියි.එතැන් සිට ජනාධිපති ධූරය හිමි වන්නේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන්.ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය පිළිබඳව හා පසුගියදා සිය පාක්ෂිකයන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා යොමු කිරීමේ චෝදනාව මත ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.ඒ පිළිබඳ පැවති ඡන්ද විමසීමේ දී ඔහු පරාජයට පත්වී තිබෙන්නේ.
ඩොනල් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි.
By LankaVoiceTV
0
25
Previous articleකුසල් ට අදත් බින්දුවයි.
Next article5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න
RELATED ARTICLES
කුකුළු ගොවිපල ආශ්රිත H5N8 නම් වෛරසයක් රුසියාවෙන් හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
කුරුළු උණ වෛරසයේ නව කුරුළු උණ ප්‍රභේදයක් බව පැවසෙන අතර වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය...
රජිව් ගැන හදවත පැලෙන කතාවක් රාහුල් ගෙන්.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්ටීටීඊ මරාගෙන මැරෙන කාන්තාවක් විසින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ රජිව් ගාන්ධි මහතාගේ පුත් රාහුල් ගාන්ධි මහතා...
ඉන්දියාවේ කුරුලු උණ රෝගය ඉහලට.
කොරෝනා ව්‍යාප්තිය මෙන්ම ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා.පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් පක්ෂයෙන් ආනයනය කිරීම නව දිල්ලි...
Most Popular
හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා
තමා පැදවූ මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...
ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...
ගාල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති
ගාල්ල රූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02
දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා. බොහෝ අයගේ මුහුණු...