Sunday, June 20, 2021
- Advertisement -
Home විදේශීය ඩොනල් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි.

ඩොනල් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවෙන් ඔහු පරාජයට පත්වී තිබෙනවා.මේ අනුව ඇමරිකා ජනාධිපතිවරයකුට තමා ජනාධිපති ධුරය දරන අවස්ථාවේ අවස්ථා දෙකකදී දෝෂාභියෝග චෝදනාවකට ලක්වූ එකම ජනාධිපතිවරයා වන්නේ ද ඩොනල් ට්‍රම්ප්.පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා.එහෙත් ජනවාරි මස විසි වනදා දක්වා ඔහුට බලයේ රැඳී සිටිය හැකියි.එතැන් සිට ජනාධිපති ධූරය හිමි වන්නේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන්.ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය පිළිබඳව හා පසුගියදා සිය පාක්ෂිකයන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා යොමු කිරීමේ චෝදනාව මත ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.ඒ පිළිබඳ පැවති ඡන්ද විමසීමේ දී ඔහු පරාජයට පත්වී තිබෙන්නේ.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...