Sunday, June 20, 2021
- Advertisement -
Home ක්‍රීඩා කුසල් ට අදත් බින්දුවයි.

කුසල් ට අදත් බින්දුවයි.

එංගලන්තය සමග අද පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කුසල් මෙන්ඩිස්ට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට හැකි වූයේ නැහැ. පන්දු දෙකකට මුහුණ දුන් ඔහු ලකුණු නොලබාම දැවී ගියා.සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද(14) ආරම්භ කෙරුණා එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා.ඒ අනුව කුසල් මෙන්ඩිස්ට ද අද දිනයේ ද කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...