ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න හා කුසල් ජනිත් පෙරේරා සිටි ස්ථාන වලින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජොහැනස්බර්ග් හි පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී දිමුත් කරුණාරත්න ශතකයක් ලබා ගැනීමත් සමග ඔවුහු පහළොස් වන ස්ථානයට පැමිණ තිබෙනවා. එමෙන්ම දකුණු අප්‍රිකා තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් ජනිත් පෙරේරා සිටි ස්ථානයෙන් ස්ථාන හතරක් ඉදිරියට පැමිණ තිබෙනවා. ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.
දිමුත් ට හා කුසල් ට උසස් වීම්.
By LankaVoiceTV
0
23
Previous articleදවසේ පත්තර – 2021 / 01 / 14
RELATED ARTICLES
සීලරතන හිමියන් විසිවේ
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන්...
වාස්ගේ වේග පන්දුව බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබෙනවා. විශේෂයෙන් වේගපන්දු...
ප්‍රීති සින්ටා ශාරුක් ඛාන්ට කැමැත්ත දෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අපූරු සිදුවීම් රැසක් සිදුව තිබෙනවා. එහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත්තේ පංජාබ් කණ්ඩායමේ...
Most Popular
ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.
ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට හා විශ්ව විද්‍යාලයට...
පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි. ඇමති ප්‍රසන්න
පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන්...
පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ.
වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි
සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි..කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි...