Sunday, June 20, 2021
- Advertisement -
Home විදේශීය ඉන්දියාවේ කුරුලු උණ රෝගය ඉහලට.

ඉන්දියාවේ කුරුලු උණ රෝගය ඉහලට.

කොරෝනා ව්‍යාප්තිය මෙන්ම ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා.පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් පක්ෂයෙන් ආනයනය කිරීම නව දිල්ලි බලධාරීන් මේ වන විටත් නතර කර තිබෙනවා.මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඉන්දියාව විවිධ පියවර ගනිමින් සිටිනවා.කෙසේ වුවද කුරුළු උණ රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ද ඉහළ අගයක් පවතිනවා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...