Sunday, July 25, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කජු කනවා වගේ කුරුදු තැලීම

කජු කනවා වගේ කුරුදු තැලීම

කජු කනවා වගේ කුරුදු තැලීම. -කුරුඳු පොලු තැලීමේ යන්ත්‍රය

අපේ රටට විදේශ විනිමය බොහෝසෙයින් ගෙන ආ හැකි ක්ෂේත්‍රයක් වන්නේ කුරුදු කර්මාන්තයයි. යම් තරමකින් එය සිදු වුවද විශාල වශයෙන් කුරුදු කර්මාන්තයට පවත්නා පහසුකම් වර්ධනය කිරීමෙන් මෙම කර්මාන්තය තවත් දියුණු කළ හැකි වෙනවා. කර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර නොමැතිකම මෙම ක්ෂේත්‍රයෙන් බොහෝ පිරිසක් ඉවත් වීමට ප්‍රබල ථම හේතුව වී තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රමයට කුරුඳු බැලීමේදී විශාල කාලයක් හා විශාල ශ්‍රමයක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදු වනවා.

මෙම ගැටළුවට විසඳුම් සොයමින් කුරුදු කර්මාන්තයට අදාල යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය දැන් අපේ රටේ ආයතනයක් මඟින් ආරම්භ කරලයි තියෙන්නේ. ඒ ගම්පහ, මිනුවන්ගොඩ පිහිටි බුද්ධි ආයතනයයි.කජු කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයෙන් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කළ මේ ආයතනය අද වනවිට පොල්, කුරුඳු,රටකජු මේ ආදී සියළු ක්ෂේත්‍ර වලට අදාල යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කරනවා.බුද්ධි ආයතනයේ නවතම නිෂ්පාදනය වන්නේ කුරුඳු පොලු තැලීමේ යන්ත්‍රයයි. ( sinnaman stick Rubbing Machine) මේ යන්ත්‍රයෙන් ඕනෑම ප්‍රමාණයක කුරුදු පොල්ලක් තලා ගන්න පුළුවන්.අඩු කාලයක් හා අඩු ක්‍රමයක් වැයවන නිසා මේ යන්ත්‍රයෙන් වාසි රැසයි.

යන්ත්‍රය සඳහා විදුලිය පරිභෝජනය වන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම ඉතාම සරල යන්ත්‍රයක් වන මෙය අඩු නඩත්තු සේවාවක් අවශ්‍ය කෙරෙනවා. මේ සියල්ලටම වඩා ගුණාත්මක තත්ත්වයෙන් යුත් කුරුඳු පොතක් ලබාගැනීම සඳහා අවශ්‍ය කුරුඳු පොලු තැලීම මේ මගින් සිදු වීම විශේෂත්වයක්.

(යන්ත්‍රය පිළිබඳ වීඩියෝ වැඩසටහන පහතින්)

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...