Saturday, March 6, 2021
- Advertisement -
Home වෙනත් ‘ධම්මික පැණිය’ රජයේ රෝහල් වලට අනුමැතිය

‘ධම්මික පැණිය’ රජයේ රෝහල් වලට අනුමැතිය

‘ධම්මික පැණිය’ රජයේ රෝහල් වලට අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ එළැඹෙන සදුදා වන විට ඒ සදහා අනුමැතිය ලබාදෙන බවයි.

එම ඖෂධය සඳහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදුන් ලේඛන තමන් අතට ලැබී ඇති බවද ඔහු පැවසීය.

දැනට එම ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඒ ගැන පුළුල් අධ්‍යනයක් සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...