Saturday, March 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා

ආසියාවේ ධනවත්ම පුද්ගලයා

ආසියාවේ ධනවත්ම පුද්ගලයා

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මේ වසරේදී චීන ජාතිකයෙකු පෙරමුණට පැමිණ තිබේ.

Bloomberg Billionaires දර්ශකය අනුව ඔහු ආසියාවේ ධනවත් ම මිනිසා බවට පත්ව ඇත්තේ, ඔහුට අයත් එන්නත් නිෂ්පාදන සමාගම සහ බෝතල් කළ ජලය බෙදා හැරීමේ ආයතනය ලැබූ ආදායම් හේතුවෙනි.

කොවිඩ් එන්නතක් නිපදවන Beijing Wantai Biological සමාගම හා Nongfu Spring ජල බෝතල් සමාගම එම ආයතන දෙක වෙයි.

චීන ජාතික සොං ෂාන්ෂාන් නමැති මෙම ව්‍යාපාරිකයාගේ වත්කම මේ වසරේදී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඔහුට ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා අභිබවා යාමට හැකිවී තිබේ.

ඔහුගේ සමස්ත වත්කම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 77.8 හේතුවෙන් ලෝකයේ ම ධනවතුන් අතර 11 වන ස්ථානයට පත්ව ඇතැයි Bloomberg Billionaires දර්ශකය පවසයි.

“lone wolf” යනුවෙන් හැඳින්වෙන ඔහුගේ වෘත්තීය ජීවිතය මාධ්‍ය, බිම්මල් වගාව සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර රැසක් කරා විහිදී තිබේ.

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...