Sunday, July 25, 2021
- Advertisement -
Home දේශීය නුවර හෙළවුනාට වික්ටෝරියාව ට ප්‍රශ්නයක් නැහැ.

නුවර හෙළවුනාට වික්ටෝරියාව ට ප්‍රශ්නයක් නැහැ.

පසුගිය දිනවල වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව භූ කම්පන කිහිපයක් සිදු වුණා. ඒවායෙහි බලපෑම වික්ටෝරියා ජලාශයට ඇති වූයේ ද යන්න පිළිබඳ සැක මතුව තිබුණ. ඒ හේතුවෙන් විශේෂඥයන් පිරිසක් මේ පිළිබඳ සොයා බැලුවා. ජලාශය බාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ සියලු කරුණු සලකා බැලීමෙන් පසු මෙම භූ චලන වලින් වේල්ලට කිසිදු බලපෑමක් සිදු වී නැති බවයි. මේ පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද වික්ටෝරියා ජලාශ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අදාල නිලධාරීන් සමගද සාකච්ඡා කළා.

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...