Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ආසන ගැටුම(වීඩියෝ)

අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ආසන ගැටුම(වීඩියෝ)

අපේ ජනබල පක්ෂයේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ගම්පහ දිස්ත්‍රික් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා අද (19) ගම්පහදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා . පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා පාර්ලිමේන්තුව නියෝජනයට යාම පිළිබඳව පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම මෙහි අරමුණයි .

එහිදී ජීවන් චතුරංග මහතා සඳහන් කලේ රතන හිමියන්ගේ බලකාමය පිළිබඳව තමන් සහ පක්ෂය දැඩි අප්‍රසාදය පලකරන බවත් , උන් වහන්සේ පොරොන්දු වූ පරිදි මාස 06 ක පාර්ලිමේන්තු නියෝජනයකින් පසු එම ධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට ලබා දිය යුතු බවයි . එසේ ලබා නොදුනහොත් ඉදරි ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...