Saturday, March 6, 2021
- Advertisement -
Home විදේශීය ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතට බ්‍රිතාන්‍යයේ...

ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ  බ්‍රිතාන්‍යයයි. එරට ඖෂධ නියාමන ආයතනය ප්‍රකාශකර ඇත්තේ එම එන්නත ජනතාවට ලබාදීම ආරක්‍ෂිත බවයි. ඒ අනුව, ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව තිබෙනවා. මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20 කට අවශ්‍යවන එන්නත් මාත්‍රා මිලියන 40 ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.  

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...