ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට වන්නේ බ්‍රිතාන්‍යයයි. එරට ඖෂධ නියාමන ආයතනය ප්‍රකාශකර ඇත්තේ එම එන්නත ජනතාවට ලබාදීම ආරක්ෂිත බවයි. ඒ අනුව, ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව තිබෙනවා. මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20 කට අවශ්‍යවන එන්නත් මාත්‍රා මිලියන 40 ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය
By LankaVoiceTV
0
66
Previous article‘‘බුරවි” වඩාත් දරුණුවන ලකුණු
Next articleසනී ඩියෝල්ටත් කොරෝනා
RELATED ARTICLES
කුකුළු ගොවිපල ආශ්රිත H5N8 නම් වෛරසයක් රුසියාවෙන් හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
කුරුළු උණ වෛරසයේ නව කුරුළු උණ ප්‍රභේදයක් බව පැවසෙන අතර වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය...
රජිව් ගැන හදවත පැලෙන කතාවක් රාහුල් ගෙන්.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්ටීටීඊ මරාගෙන මැරෙන කාන්තාවක් විසින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ රජිව් ගාන්ධි මහතාගේ පුත් රාහුල් ගාන්ධි මහතා...
ඩොනල් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවෙන් ඔහු පරාජයට පත්වී තිබෙනවා.මේ අනුව ඇමරිකා ජනාධිපතිවරයකුට තමා ජනාධිපති ධුරය දරන අවස්ථාවේ...
Most Popular
හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා
තමා පැදවූ මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...
ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්
බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...
ගාල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති
ගාල්ල රූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02
දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා. බොහෝ අයගේ මුහුණු...