Tuesday, March 2, 2021
- Advertisement -
Home ක්‍රීඩා මැරඩෝනාගේ වෛද්‍යවරයා ගැනත් පරීක්‍ෂණ

මැරඩෝනාගේ වෛද්‍යවරයා ගැනත් පරීක්‍ෂණ

ලොව බිහිවූ සුපිරි පාපන්දු තරුවක් වූ ඩියාගෝ මැරඩෝනා මිය ගොස් සතියක් යෑමෙන් පසුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍යවරයා සම්බන්ධයෙන්  පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
 
මොළයේ ශල්‍යකර්මයෙන් පසුව මැරඩෝනාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක්ගේ උනන්දුවක් නොතිබූ බව පවසමින් බුවනෝස් අයර්ස් හි පොලිසිය ඔහුගේ නිවසද පෞද්ගලික සායනයද පරීක්ෂා කර තිබෙනවා.
 
 වෛද්‍ය ලූක් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මැරඩෝනා හෘද රෝගයකින් මිය ගිය බව තහවුරු වුණා. නමුත් මැරඩෝනාගේ දියණිය තම පියාගේ විමර්ශන සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගෙන් සම්පූර්ණ විස්තරයක්ද මේ වන විට ඉල්ලා තිබෙනවා.

Most Popular

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.විශ්ව විද්‍යාල  පද්ධතිය පුළුල් කිරීමට හා විශ්ව විද්‍යාලයට...

පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි. ඇමති ප්‍රසන්න

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන්...

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ.

වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි..කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි...