Saturday, March 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් අමුතු පාසලක්

අමුතු පාසලක්

අමුතු පාසලක්

මුදල් අද සමාජයේ තීරණාත්මක සාධකයක් .

ඒ නිසාම රියදුරු පාසල් කර්මාන්තය ද මුදල් නිසා අයථා කියා බොහෝ සිදුවෙනවා. අතයට මුදල් දී රියදුරු බලපත්‍ර නොගන්නවාම යයි තවමත් කිව නොහැකියි. ඒ වගේම ඇතැම් රියදුරු පාසල් ද රියදුරු පුහුණුව සඳහා අඩු මුදලක් අයකර අඩු පුහුණුවකින් කෙසේ හෝ රියදුරු බලපත්‍රයක් ලබා දෙන අවස්ථාද බොහෝ තිබෙනවා. එවන් පරිසරයක් තුළ වෙනස් වූ ආයතනයක් අපට හමුවුණා.

නරඹන්න මෙම වීඩියෝ සටහන

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...